ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ මියගොස් තිබේ. වකුගඩු ආශ්රිත පිළිකාවකින් පීඩා විඳි ඔහු පසුගිය මස 29 වැනිදා...
මේ වසරේ දෙසැම්බර් මස 1 වැනිදා සිට 26 වැනි දින දක්වා මෙරටට සංචාරකයින් 73,314ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ වසරේ සංචාරක ආගමනය පිළිබඳ...
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය විසින් වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එම තීන්දුව ලබාදුන්නේ මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට...
රුසියානු ප්‍රහාර හමුවේ නොසැළී සිය නත්තල සමරන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ දිනයේද යුක්රේනයේ කර්සොන් නගරයට රුසියානු ගුවන්...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වුණා. උදාවූ...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (23) පැවැත්වෙයි. ඒ Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතරයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (23) පැවැත්වෙයි. ඒ, Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතරය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම සමත්වූ...
අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ...
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7:30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතරයි.
Recent Comments