පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් මේ වනවිට ලබාදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අද මාධ්‍ය...
වැල්ලවාය – බුත්තල නගරය ආශ්‍රිතව අද අළුයම සුළු භූ චලනයක් වාර්තා වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය රික්ටර් පරිමාණ ඒකක 2.3ක් ලෙස සටහන් වූ...
හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඒ. එච්. එම්...
තුර්කියේ හා සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් සිදු වූ මරණ ගණන 11,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා. ඒ අනුව, තුර්කියේ මරණ 8,574ක් සහ සිරියාවේ මරණ...
ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට මිට පෙර කටයුතු කළා. 2024...
තුර්කිය සහ සිරියාව අතර හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5,000 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ තුර්කියේ...
2023 වර්ෂය සදහා Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 UltraSmartphone එක එළිදක්වා තිබෙනවා. එහි Rumors කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ පැතිරයන අතර ඒ...
පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වුණා. මෙම සුනඛයාගේ නම බොබීය. බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30ක්...
පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගුකාලයක් අසනීප තත්වයෙන් පසුවූ ඔහු ඩුබායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි අද (05) මියගොස් ඇත්තේ. වසර අටකට ආසන්න...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 6.45ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර...
Recent Comments