ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ...
ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වනවා. ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ කෙසේද ?
අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ඔප්පු කර පෙන්වන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භ විය....
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු...
මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු...
2024 සැප්තැම්බර් මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික මාසික අවම වේතනය රුපියල් 21,000 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙම රුපියල් 21,000 වේතනය සේවක අර්ථසාධක අරමුදල,...
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන අවසන් දිනයයි. අදින් පසු තැපැල් ඡන්ද...
ඇට්ලන්ටා හි කාර්යබහුල හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වීමට සූදානම් වූ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී තිබෙනවා. මෙම ගුවන් යානා දෙකම ඩෙල්ටා ගුවන් සේවයට අයත්....
මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂ 36,000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා. නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට...
Recent Comments