ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 68 වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමිකර...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 77ක ජයක් හිමිකර ගැනීමට Chennai...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා හිටපු සභාපති ශම්මි සිල්වා නැවත වතාවක් තේරී පත්ව තිබෙනවා. ඔහු එම ධූරයට පිට පිටම පත් වූ තෙවැනි අවස්ථාව ලෙසද...
අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්,...
මෙරටින් සතිපතා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මේ වනවිට 2,000කට ආසන්න වී තිබෙනවා. වසරේ ගතවූ මාස කිහිපය තුළ 15,000කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක්...
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් මේ වන Gujarat Titans සහ Mumbai Indians අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.පළමුවෙන් පන්දුවට පහර දුන් Mumbai Indians නියමිත පන්දුවාර...
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට නායයෑමේ අනතුරු අඟවා තිබෙනවා.ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශයට මෙලෙස නායයෑමේ අනතුරු අඟවා තිබෙනවා. ජාතික...
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී...
තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අද කිරුළ පළදිනු ලැබුවා.ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000කගේ සහභාගීත්වයෙන්. බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සමග රජ බිසව...
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස තේරීපත් වූ චාල්ස් කුමරුන්ගේ රාජාභිෂේකය අද (06) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී...
Recent Comments