පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් ලබන 30 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා....
රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව හෙට දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි...
මීට දින දෙකකට පෙර ගුවන් අනතුරකට ලක්වී මිය ගිය වැග්නර් ප්‍රධානී යෙව්ගිනි ප්රිගොෂින්ගේ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10ක් සහ ගුවන් රෙකෝඩර සොයා ගත්...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රන්දෝලි පෙරහැර අද රාත්රියේදී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය...
දශක ගණනාවක් පුරා Enchanteur හා Yardley සුවඳ විලවුන් හා රුපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයන් ලක්වාසී පාරිභෝගිකයන් හට ගෙන්වා බෙදාහැරීමෙන් පාරිභෝගික විශ්වාසය දිනු UTN Trading (Pvt) Ltd ආයතනයේ මුදල් පරිත්‍යාගයෙන්...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියරේ ශූරතාව දිනාගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. ඒ Dambulla Aura කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් කඩුළු 5ක අති විශිෂ්ට...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ B-Love Kandy සහ Galle Titans කණ්ඩායම් අතර පැවති අවසන් වටයේ තුන්වන තරගය (Qualifier 2) තරගය ලකුණු 34කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවති Eliminator තරගයෙන් ලකුණු 61ක සුපිරි ජයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා....
හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. ඒ අනුව දෙවන වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අද සිට ආරම්භ...
Recent Comments