මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු...
ත්‍රීරෝද රථ ඇතුළු සියලුම වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා. මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද...
2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්. ජී. පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ. සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ...
සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල්...
Recent Comments