මේ වසරේ ගතවූ මාස 8 ක කාල සීමාව තුළ ලොව පුරා කොරෝනා මරණ මිලියනයක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර...
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා .ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 668827ක් ලෙසටයි. මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 1032ක් රෝහල්ගතව හෝ නිවෙස්වල...
ඊයේ (15) දිනයට අදාළව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආශ්රිත මරණ සංඛ්‍යාව හයක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. එම මරණ තුනත් සමග මෙරටින් වාර්තා...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක...
කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීඝ්රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.එම...
රට පුරා නව ඔමික්‍රොන් ආසාදිත රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ...
අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 113 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665739ක් ලෙසටයි. මෙම ආසාදිතයන්ගෙන් 1032ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය...
තවත් කොරෝනා මරණ 05ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16553ක් ලෙසටයි. මියගොස් ඇත්තේ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන්...
Recent Comments