2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ, සංශෝධනයට අනුව අමාත්‍යාංශ...
ඩොලර් බිලියන 14ක විශාලතම පංගුව හිමි බටහිර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ සිට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික රටවල් දක්වා විහිදෙන අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක...
ණය සහන පිළිබඳ සිය ස්ථාවරය කැපී පෙනෙන ලෙස වෙනස් කරන මෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ ප්‍රමුඛතම ආර්ථික සඟරාවක් වන නික්කි...
හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම්, ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය කරන්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවනවා. ආරංචි...
තුන්කල් දක්නා නුවණින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන...
මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) උදෑසන කොළඹ ජාතික රෝහලට පැමිණියා. රෝහල වෙත...
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල්වලට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලුම් කිරීමට සූදානම් වන බව...
මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම්...
Recent Comments