2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින්. මේ වන විටත් පාර්ලිමේන්තු සැසිවාරය ක්‍රියාත්මක යි.
පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. සිය රාජාසන කතාවේදී ඔහු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කලේ සර්ව පාක්ෂික රජයක් සඳහා එක්වන...
මැතිවරණයක් පැවැත්වෙන්නේ තවත් වසර දෙක හමාරකින් පසුව පමණක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පැවති උත්සවයකදී අවධාරණය කළා. අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පවතින දේශපාලන ප්රශ්නය මේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භය අගෝස්තු මස 3 වනදා පෙරවරු...
මීට ටික වේලාවකට පෙර අවසන් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබී තිබුණා. හදිසි නීතිය දීර්ඝ කිරීමට...
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ එළඹෙන අගෝස්තු මාසය තුළ දී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම්...
රනිල් වික්‍රමසිංහගේ ජනපති ධූරය යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ඊළඟ අගමැති ලෙස තෝරාගෙන ඇති අතර ඔහු හෙට 22 දා අගමැති කාර්යාලයේදී නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි
මණ්ඩලය දිවුරුම්දීම කොල්ලුපිටිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී දිවුරුම් දුන්නා.
පාර්ළිමේන්තුව තුල ජනතා මතය විකුර්ති වන බවට ජ්.ව්.පෙ. නායක අනුර කුමාරගෙන් ප්‍රකාශයක්.
Recent Comments