තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය...
අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්,...
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට නායයෑමේ අනතුරු අඟවා තිබෙනවා.ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශයට මෙලෙස නායයෑමේ අනතුරු අඟවා තිබෙනවා. ජාතික...
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද සවස 6ට නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, නැගෙනහිර, උතුරු...
හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,...
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...
අද දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බරව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර...
Recent Comments