තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය...
අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්,...
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද සවස 6ට නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, නැගෙනහිර, උතුරු...
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානම් තත්වයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, හෙට දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම...
Recent Comments