Connect with us

Uncategorized

StarLink සඳාහා අවසර

Published

on

ඊලෝන් මස්ක්ට අයත් ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සමාගමක් වන ස්ටාර්ලින්ක් සඳහා මෙරට සැලටයිට් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් සේවා බලපත්‍රයක් ලබා දී තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සඳහන් කළේ 2024 අගෝස්තු මස 12 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම බලපත්‍රය නිකුත් කරනු ලැබූ බවයි.

Continue Reading