Connect with us

Local News

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය Jaffna කණ්ඩායමට.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (23) පැවැත්වෙයි. ඒ, Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතරය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව Colombo කණ්ඩායමට ලබා දීමටය.