පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබෙනවා. පේරාදෙණිය...
සෞදි පියකු තම පුතා ඝාතනය කළ පුද්ගලයාට සමාව ලබාදී ඇති බව වාර්තා වේ.ගෝත්රදෙකක් අතර දශක ගණනාවක් තිස්සේ පැවති ආරවුලක් නිමා කරමින් සෞදි පියෙකු තම එකම පුතාගේ...
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරන්නේ අරගලේ අරගෙන යන්න උදව් කළේ ඩයස්පෝරාවෙන් බවයි. වැඩිදුරටත් ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.
පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.
පී.බී.එස්.සී නෝනිස් ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබෙන බවට වාර්තා වනවා. ඔහු මීට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස ද කටයුතු කළා. මේ...
ගාලු මුවදොර බණ්ඩාරණායක පිළිරුව අසල අධිකරණ නියෝග කඩ කරමින් රැඳී සිටි පුද්ගලයින් 4 දෙනෙකු අද උදෑසන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමිල්නාඩු රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද රුපියල් බිලියන 3.4කට වැඩි වටිනාකමකින් යුතු මානුෂීය ආධාර තොගයක් නිල වශයෙන් අද (26) ශ්‍රී ලංකා රජයට බාර දී තිබෙනවා....
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ එළඹෙන අගෝස්තු මාසය තුළ දී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම්...
ලබන මස ආරම්භය දක්වා ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු...
විදුලි බල හා බලශති අමාත්‍යංශය සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා...
Recent Comments