Local News IMF ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. Published 1 year ago on April 28, 2023 By News Editor ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේදී පැවැත්වුණා. එහිදී එය වැඩි ඡන්ද 95කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමි වුණා. Related Topics:FeaturedIMFParliament of Sri Lankaජාත්‍යන්තර මූල්‍ය අරමුදලපාර්ලිමේන්තුව Up Next ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව සමගි ජන බලවේගයෙන් විනය ක්‍රියාමාර්ග. Don't Miss උද්ධමනය පහළට. Continue Reading You may like පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙනා විශ්වාසභංගය පරාජයට පත් වෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සංශෝධන සහිතව ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද. 20 වනදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්. පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අවසන් වෙයි.