ශ්රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇත.
දඹුල්ල සික්ස්සර්ස් කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 192ක අසීරු ඉලක්කය කඩුලු 06ක් දැවී තිබියදී පසුකර යෑමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (03දා) සමත් වුණා. මෙය මෙවර තරගාවලියේ ජැෆ්නා...
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ මහා සැණකෙළිය ලෙසින් සැලකෙන ලංකා ප්රිමියර් ලීග් විස්සයි20 ක්රිකට් තරගාවලිය අද පස්වරු 7ට දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයෙන් පල්ලෙකැලේ...
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ ඒ අනුව Virat Kohli ලකුණු 76ක් සහ Axar Patel ලකුණු 47ක් ලබා ගත්තේය...
ඉන්දියාව ඊයේ රාත්රියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පසුගිය ශූර එංගලන්ත පිල ලකුණු 68කින් පරාජය කරමින් අවසන් තරගයට එක්විය. ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට...
වර්ෂාවෙන් බාධා එල්ල වූ හම්බන්තොට තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වූ අතර, තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම...
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසිය වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මෙම තරගයේදී...
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සහභාගී වූ පළමු තරගයේදී දකුණූ අප්රිකාව හමුවේ කඩුළු 6ක අමිහිරි පරාජයක් වැළඳගැනීමට ශ්රී ලංකාවට අද සිදු වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්රි...
ඊයේ ආරම්භ වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය අද දකුණූ අප්රිකාව සමග මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ශ්රි ලංකා...
Dambulla Thunders කණ්ඩායම සමග අත්සන් තබා තිබූ ගිවිසුම වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් තීරණය කර තිබෙනවා. එම කණ්ඩායමේ...