සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය අද (07) ප.ව. 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස...
පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) තරග බිමට පිවිසෙනවා. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.55ටයි (ප්‍රංශ වේලාවෙන්...
ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න, මෙවර පැරිස් ඔලිම්පික් හිදී භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ස්විට්සර්ලන්තයේ Lausanne හි පිහිටා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC)...
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාපිලට සංචාරක ඉන්දීය පිල පරදා ලකුණු 32ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉවහල් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04) රාත්‍රියේ...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අයර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ(03දා) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන්...
පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය....
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (02) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න එම තරගයේ 8 වන...
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සටන්කාමීත්වය හේතුවෙන් ඉන්දියාව සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු දිවා රාත්‍රි තරගය...
එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට...
රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට අද (02) සහභාගීවීමට නියමිතය. ඒ, ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී...