අධික වර්ෂාව හේතුවෙන් හාලිඇළ, උඩුවර ප්‍රදේශයට වැටී ඇත් පස් හා ගල් ඉවත්කිරීම අදත් (30) සිදුවිය. ඒ හේතුවෙන් දුම්රිය බලධාරීන් පවසන්නේ බදුල්ල සහ ඇල්ල අතර දුම්රිය ධාවනය...
දැනට ක්‍රියාත්මක දේශසීමා සෞඛ්‍ය ව්‍යාපෘතියේ කොටසක් ලෙස අංගසම්පූර්ණ ගිලන්රථ දෙකක්,ජපාන රජය සහ සංක්‍රමණ සඳහා ජාත්‍යන්තර සංවිධානයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ...
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානය සඳහන්...
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ...
ඔක්තෝබර් මාසයේදී වෙළඳ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,158ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව පවසනවා. එය පසුගිය වසරට වඩා 24.8%ක වැඩි වීමක්. මේ සඳහා...
දරුණු කාලගුණය ගැන මේ වනවිටත් බොහෝ දෙනෙක් අවදානයෙන් පසුවෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසෙන කතාවයි.. දිවයිනට බලපෑ ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට දිවයිනෙන්...
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස...
2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයක මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හය දෙනෙකුට...
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ අම්පාර දිස්ත්‍රික්කයේ, ගංවතුර නිසා ඇති වී ඇති වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ සහ ඊට අදාළව දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම්...
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්...