ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යමින් පවතිනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් දක්වා ඉහළ ගියා. එය මාසයක කාලයකින් වාර්තා වූ...
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයට ක්‍රීඩා කරමින් සුපිරි දොළොස්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී...
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අවම මිලකට පවතින...
කොළඹ කොටස් හුවමාරුවේ සමස්ථ දර්ශකය අද ඒකක 412.81ක විශාල පහත වැටීමක් පෙන්නුම් කළා. එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය ද 173.66කින් පහත වැටුණු අතර, එය සියයට...
(අංජුල මහික වීරරත්න)අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගනගරයේ පමණක් නොව අර්ධ නාගරික...
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සියේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, එහි නව...
පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව සති අන්තයේත් එනම් හෙට සහ අනිද්දා දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා...
මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. හම්බන්තොට පැවති උත්සවයක ප්‍රධාන දේශනයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා...
සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා. මර්දනය හකුළාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම...