හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේ ඒකක 3.59කින් ඉහළ ගියා. දිනය අවසානයේදී එය සටහන් වූයේ 9,415.28ක් ලෙසයි. එස්ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය...
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දිනයක් පමණයි. අලුත් අවුරුදු උදාව හෙට අපරභාග 2.59ට සිදුවනවා. එදින පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය...
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක වන අතර චූලෝදර සහ මහෝදර නාරජුන්...
සිංහල සිනමාවේ තවත් පුරෝගාමියෙකු වූ ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා. හන්තානේ කතාව චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට පිවිසි ඔහු සම්මාන රැසකින් ද...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) නැවත වැඩිවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල...
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන්...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලේ අද (24) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (23) සුළු අඩු වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) සැලකිය යුතු අඩු වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද...