වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වනුයේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ කිසිදු අමාත්‍යවරයෙකු හට කොළඹින් නිවාස ලබාදීමට...
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර...
පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් අද (30) දහවල් එකවරම කඩාවැටී තිබේ. මෙම ගොඩනැගිලි කඩාවැටීමත් සමගම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු...
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පොපි මල පැළඳවීම සිදුකර...
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා. ඒ අනුව එහි...
කිසිදු අයුරකින් උසස් පෙළ විභාගය කල් නොදමන බවත්, එය සැලසුම් කර ඇති පරිදි ලබන මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, විභාග...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (30) පස්වරු 02.30 ට නිකුත් කර ඇති එම නිවේදනය අද රාත්‍රී 11.30 වන...
2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස තරග වැදුණු නාමල් රාජපක්ෂ මහතා...
2024 මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු අදින් (30) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය නොවැම්බර් මස පළමුවැනිදා සහ හතරවැනිදා යන දිනවල ද සිදු කෙරෙන බවයි...
නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි ගණන 1042 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව...