දින දෙකකට පෙර ඉතාලියේ සිසිලි මුහුදේදී ගිලී ගිය බ්‍රිතාන්‍ය තාක්ෂණ අධිපති මයික් ලින්ච්ගේ පවුලේ යාත්‍රාවේ සුන්බුන් පිරික්සමින් සිටි ස්කුබා කිමිදුම්කරුවන් එහි සිරුරු දෙකක් සොයාගෙන ඇති බව...
රැවුල වැවීමට අපොහොසත් වීම හේතුවෙන් තලේබාන් සංවිධානයේ සදාචාර අමාත්‍යාංශය විසින් ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් 280කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර ඇති බව වර්තා වනවා. මීට අමතර පසුගිය...
ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමක් අතරතුර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගත් බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව...
ඉන්දියාවේ ඩේරාඩුන් හි අන්තර් රාජ්‍ය බස් පර්යන්තයේදී රජයේ බස් රථයක් තුළ නව යොවුන් වියේ දැරියක්ව සමූහ දූෂණයට ලක් කළ පුවතක් වාර්තා වනවා. ඊට සැකපිට පුද්ගලයින් පස්...
ජපානයේ Hokkaido හි New Chitose ගුවන් තොටුපළේ කතුරක් අතුරුදන් වීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමක් වාර්තා වනවා. සති අන්තයේදී ජපාන New Chitose ගුවන් තොටුපලේ බෝඩිං ගේට්ටුව...
ෆේස්බුක් නිර්මාතෘ, මෙටා ආයතන ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය ආදරණීය බිරිඳ ‘ප්රසිලා චෑන්’ වෙනුවෙන් පිළිමයක් ඉදිකර තිබෙනවා. එම පිළිමය නිර්මාණය කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන...
පකිස්තානය පුරා සති ගණනාවක් තිස්සේ අන්තර්ජාල පහසුකම් මන්දගාමී වී තිබෙනවා. චීනයේ ක්‍රියාත්මක අකාරයට අන්තර්ජාල ක්‍රියාකාරකම්වලට රාජ්‍ය මැදිහත්වීම උත්සන්න කිරීමට පකිස්තාන රජය කටයුතු කරන බවටත් පසුගිය කාලය...
පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය...
බෝයිං ස්ටාර්ලයිනර් යානයෙන් අභ්‍යවකාශගතවූ ගගනගාමීන් දෙදෙනෙක්, නැවත පෘතුවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ සිරවී සිටින බව වාර්තා වේ. මෙම එක්සත් ජනපද ගගනගාමීන් දෙදෙනාව නැවත ගෙන්වා ගන්නේ කෙසේද යන්න...
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම රික්ටර් මාපක ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා මෙම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක්...