ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු, මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ගෙන් දෙවන අවස්ථාවක් ලබා ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා...
අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක්...
කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. අදාළ ප්‍රහාරය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
සංගීත ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන සංගීතඥයෙකු සහ වාර්තා නිෂ්පාදකයෙකු වන ක්වින්සි ජෝන්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 91ක්. ඔහුගේ ප්රචාරක ආර්නෝල්ඩ් රොබින්සන්...
පුද්ගලයින් 200කට වැඩි පිරිසකට මරු කැඳවමින් ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් ආපදාවෙන් විපතට පත්වූවන් හමුවීමට එරට ෆිලිපේ රජු සහ ලැටීෂියා රැජින ඊයේ (03) කටයුතු කළේය. නමුත්...
අමෙරිකාව සිය මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන වග හෙට (05) තීරණය කිරීමට නියමිතයි. ඊට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් තම මැතිවරණ ප්රචාරණයේ අවසාන දිනයේ දී ඡන්දදායකයින්...
අද අළුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. නැගෙනහිර නුසා ටෙන්ගාරා පළාතේ ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවෝටෝබි...
පෝලන්තයේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී මෝටර් රථය දුම්රියේ ගැටී ඇති බව විදෙස්...
ඉදිරි දින කිහිපය තුළ, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ඇරඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෙබනන අග්‍රාමාත්‍ය නජිබ් මිකාටී ඊයේ (30) සඳහන් කළේය. දෙරට අතර දින...
චීනයේ ෂෙන්ජෝ-19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය ඔක්තෝබර් 30 වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 4.27ට ජියු-චුඇන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරේ. මෙම දියත් කිරීමේ වැඩසටහනේ සජීව...