ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් එම ප්‍රදේශවල සංචාරය කරන බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින්...
ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා. එම ප්‍රදේශය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි...
විදේශ ගමන් බලපත්‍ර අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (21) සිට පියවර ගත්තේය.මෙතෙක් රතට හුරු පැහැයකින් නිකුත් කළ ගමන් බලපත්‍රය...
ඇමරිකාවේ මීළඟ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සිදු කළ කටයුත්ත විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව ඇත. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීනව...
පාස්කු ප්‍රහාරයෙන් පසු වසර පහක් “කෝමා” තත්වයේ සිටි අය දැන් එකවරම අවදි වී නොයෙක් වාර්තා ඉල්ලන්නේ සැබෑ පරීක්ෂණ වෙන අතකට හැරවීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව මේ දිනවල එක්සත් ජනපදයේ වොෂින්ටන්, ඩී.සී. හිදී පැවැත්වේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා...
Starlink කියන්නේ Elon Musk ගේ SpaceX ආයතනයේ Satellite මගින් බලගැන්වුණු අන්තර්ජාල සේවාවකි. මෙහි විශේෂත්වය වන්නේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක සිට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබීම සහ සාමාන්‍ය අන්තර්ජාල...
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්රතිලාභ ලැබීමේ දිගුකාලීන...
මේ වනවිට අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබේ. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල්...
ඊයේ උදෑසන කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් රථගාලේ නවතා තිබු වෑන් රථයක් සීසින් කරුවන් පිරිසක් ව්සින් රැගෙන යාමට තැත් කරද්දී එම ආයතනයේ ආරක්ෂක අංශයේ මැදිහත් වීමෙන් වෑන් රථය...