ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව ඇරයුම් කර තිබෙනවා. ජනාධිපතිතුමා ලිඛිතව කරන ලද එම ආරාධනය පහත පරිදි වේ.ආර්ථික...
තවත් කොරෝනා මරණ 05ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16553ක් ලෙසටයි. මියගොස් ඇත්තේ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන්...
කාලයක සිට සැළසුම් කරමින් සිටින ෆර්හාන් අක්තාර්ගේ ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටයේ අලුත්ම තොරතුරු රැසක් මේ වනවිට මාධ්‍යයට ලැබි තිබේ. ඒ එම චිත්‍රපටය සඳහා බොලිවුඩ් සිනමා නළු අමිතාබ්...
ශ්‍රී ලංකාව චීනයට වඩා ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළට ණය වී ඇති බවත් චීනය අඩු පොලියට සහනදායී ලෙස මෙරටට ණය ලබාදී ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා පවසයි....
බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝකර තිබේ . රට තුළ ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන්, සේවාවන්...
සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා අද (29) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් ව කොළඹ අතිරේක...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තායිවානය මුල් කරගෙන උණුසුම්කතාබහක් සිදුවී තිබේ . මෙම මතභේදකාරී තත්ත්වය උද්ගතවී ඇත්තේ දුරකථන මාර්ගයෙන් පැය 2ක්...
ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට...
චීනය පවසන්නේ සුන්බුන් පෘථිවියට ලඟාවීමට කලින්ම සුන්බුන් විනාශ වී යනු ඇති බැවින් ඉන් අවම හානියක් සිදුවනු ඇති බවටය.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමාවේ ඇතැම් මායිම් සලකුණු (Durand Line) ඉවත් කිරීමටතලේබාන් සාමාජිකයන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත්...