Local News A-9 මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි Published 4 weeks ago on November 27, 2024 By News Editor යාපනය A-9 ප්රධාන මාර්ගය, ඕමන්තේ ප්රදේශයෙන් ජලයෙන් යට වී තිබේ. මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී ඇත. ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකිය. Related Topics: Up Next කාලගුණේ හේතුවෙන් උසස් පෙළ විභාගය තාවකාලිකව අත්හිටුවයි Don't Miss මෙම ප්රදේශවලින් වහාම ඉවත් වෙන්න Continue Reading You may like Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website