යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් රාමනාදන් මහතා අද (21) පැවැත්වුණු නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායිකව අසුනේ අසුන්...
ලෝක ප්‍රකට ‘The Simpsons’ සජීවිකරණ කතා මාලාවේ මිල්හවුස් (Milhouse) නම් චරිතයට හඬ කැවූ පමෙලා හේඩ්න් (Pamela Hayden) සිය රංගනයෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. හේඩ්න්, 1989 සිට කථාංග...
මීට කාලෙකට ඉස්සර සුඛෝපභෝගී භාණ්ඩයක් හැටියටයි ”රූප පෙට්ටිය” හැඳින් වුණේ. ඒ නිසාම රූප පෙට්ටියට හිමි තැන වුණේ නිවසක ආලින්දය. කාලයත් එක්ක ආලින්දයෙන් මුළුතැන්ගෙය දක්වා රූප පෙට්ටිය...
විජේ දේවාරකොණ්ඩා සිය ආදර කතාව ප්‍රසිද්ධ කරලා. හැබැයි ඒ කවුරුත් එක්කද කියලා නම් නෙවෙයි. මෑතකදි කළ කතාබහක් අතරතුර විජේ ආදරය, සබඳතා සහ විවාහය ගැන අදහස් බෙදාගෙන...
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විභාගය කල්දමන...
බ්‍රිතාන්‍ය විසින් සපයන ලද “ස්ට්‍රෝම් ෂැඩොව්” දිගු දුර මිසයිල ප්‍රථම වරට රුසියාවට එල්ල කළ බව යුක්රේනය පවසයි. රුසියානු භූගත අණදෙන නිලධාරී මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මෙම මිසයිල...
විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර...
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත...
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
Recent Comments