‘පුංචි තිරයේ අහිංසකාවිය’ කාලයක් තිස්සේ එහෙම හඳුන්වන ඈ, ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම. නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, ඇයව කාටවත් ලේසියෙන් අමතක වෙන චරිතයක්...
පෝලන්තයේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී මෝටර් රථය දුම්රියේ ගැටී ඇති බව විදෙස්...
සංචාරක නවසීලන්ත කණ්ඩායම හමුවේ තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 25ක පරාජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (3) සිදුවිය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන්...
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා ව පත්කර තිබේ. ඔහු අද...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්රයේ වසර ගණනාවක...
ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දනිමින් කූඨ ලේඛන ඉදිරිපත් කර මෙරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙන හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට...
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය...
ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්රතිලාභ...
2024 වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී...
රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ වාහන සේවා සපයන ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවය. ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න...
Recent Comments