හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු...
පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගැරී කර්ස්ටන් එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ....
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යලි සකස් කර...
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති...
රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ජාතික ජන...
පසුගියදා ජපානයේ පැවති මැතිවරණයෙන් ජපාන පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට පාර්ලිමෙන්තුවේ බහුතර බලය අහිමි වී තිබේ. ලිබරල් ඩිමොක්රටික් පක්ෂය විසින් නායකත්වය දෙන සභාගයට පාර්ලිමේන්තුවේ බහුතරය මෙලෙස අහිමි...
2024 ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව පසුගිය මාස...
සුපිරි දකුණු ඉන්දීය නළු, තලපති විජෙයි සිය දේශපාලන ආගමනයේ සුවිශේෂීම පියවරක් ඊයේ (27) සනිටුහන් කළා. ඒ, මෑත කාලීනව නිල තහවුරු කිරීම් සහිතවම ආරම්භ කළ සිය දේශපාලන ගමනේ මංගල...
ස්වර්ණාභරණ අධිකාරියේ රසායනික කාන්දුවක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය මැඩපැවැත්වීමට මේ වනවිට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිළධාරීයෙකු සඳහන් කළේ....
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (28) පසුගිය සතියේ පැවසූ පරිදි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත්...
Recent Comments