හන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති...
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. අදාළ පත්කිරීම...
නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එසේම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද...
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී...
වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ,...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල,...
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 2,733.33ක් ලෙසයි. ඊයේ රන් අවුන්සයක මිල සටහන් වුයේ...
පසුගිය සතියට සාපේක්ෂව අද (ඔක් 28) වානිජ බැංකු වල ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය...
ඉන්දීය ගුවන් යානයක් මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකට ලක්වන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ බෝම්බ තර්ජනයක් හේතුවෙන් බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ....
බස්නාහිර පළාතේ පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය මේ වනවිට ඌව, උතුරු සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන...
Recent Comments