කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (30) පස්වරු 02.30 ට නිකුත් කර ඇති එම නිවේදනය අද රාත්‍රී 11.30 වන...
මෙවර දීපවාලිය වෙනුවෙන් සුපිරි නළු අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටියක පරිත්‍යාගයක් සිදු කරලා. ඒ, අයෝධ්‍යාවේ වඳුරන්ගේ පෝෂණය වෙනුවෙන්. අයෝධ්‍යාවේ රාම් දෙවියන්ගේ පූජනීය පරිශ්‍රයේ වෙසෙන වඳුරන්ගේ දිනපතා...
2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස තරග වැදුණු නාමල් රාජපක්ෂ මහතා...
2024 මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු අදින් (30) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය නොවැම්බර් මස පළමුවැනිදා සහ හතරවැනිදා යන දිනවල ද සිදු කෙරෙන බවයි...
නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි ගණන 1042 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව...
ඉදිරි මහ මැතිවරණයේ දී තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට අපේක්ෂා කරන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 15...
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා...
උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 93 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ මියගිය පිරිස අතර ළමුන්ද සිටින බවය....
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. පසුගිය 23 වනදා BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන...
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ. මීට පෙර වර්ෂවල එම මුදල...
Recent Comments