ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය. ඒ් අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ...
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා මේ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නව දේශපාලන පක්ෂයක් එළිදක්වා තිබේ. “එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ” යනුවෙන් පිහිටුවා ඇති එම දේශපාලන පක්ෂයේ ලකුණ මයික්‍රොෆෝනය යි. එම පක්ෂයේ ජාතික...
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නියමිතය. ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ (09) දිනයේ අත්සන් තබා...
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කර තිබේ. 2016...
ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ...
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා...
විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්...
අයි.සී.සී සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත්...
ලෝක තැපැල් දිනය සෑම වසරකම ඔක්තෝබර් 9 වන දින සමරනවා. ඒ 1874 දී ස්විට්සර්ලන්ත අගනුවර වන බර්න්හි විශ්ව තැපැල් සංගමය පිහිටුවීමේ සංවත්සරය සිහිගන්වමින්. 1969 දී ජපානයේ...
Recent Comments