මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු...
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිංගප්පූරුවට පැමිණ තිබෙනවා. උන්වහන්සේගේ මෙම තෙදින සංචාරයට රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් සහ ශිෂ්‍යයින් සමඟ රැස්වීම් ඇතුළත්. රටේ මිලියනයකට අධික අඩු...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප හිමි වුණා. නමුත් ඔහු තවමත් බන්ධනාගාර රෝහල්ගතව සිටින බව වාර්තාවනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත්...
2024 සැප්තැම්බර් මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික මාසික අවම වේතනය රුපියල් 21,000 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙම රුපියල් 21,000 වේතනය සේවක අර්ථසාධක අරමුදල,...
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන අවසන් දිනයයි. අදින් පසු තැපැල් ඡන්ද...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප නියම කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද (11)...
ඇට්ලන්ටා හි කාර්යබහුල හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වීමට සූදානම් වූ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී තිබෙනවා. මෙම ගුවන් යානා දෙකම ඩෙල්ටා ගුවන් සේවයට අයත්....
මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂ 36,000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා. නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය විසින් නඩුවක් ගොනු කර තිබෙනවා....
Recent Comments