මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන්...
දියතලාව, නරියාකන්ද රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් එහි අක්කර 12ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ. එම රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්න හටගත් බව පොලිසිය පවසයි. ගින්න මැඩ...
උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර...
වසර 11ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ, මෙසේ පලාගොස් ඇත්තේ අවුරුදු 54 ක් වන...
අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති “රනිල්ට පුළුවන්” ජන රැලියට...
2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික...
මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති...
මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති...
අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පත්වී තිබෙනවා. මේ බව අද (16) ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. දුනිත්...
Recent Comments