පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සරළ බහුතරය හිමිවිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රටක් හැදීමට තුනෙන් දෙකක...
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබේ. කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතාවයක සහ විපක්ෂ නායකවරයාගේ...
පසුගිය රජයයන් විසින් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික...
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊට චීන මහජන බැංකුවෙන් ලද...
උපුටා ගැනීම – President’s Media Division උපුටා ගැනීම – President’s Media Division උපුටා ගැනීම – President’s Media Division උපුටා ගැනීම – President’s Media Division උපුටා ගැනීම...
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ,...
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් සැමරීමට ගිය දරුවන් සහ කාන්තාවන් ඇතුළු 46 දෙනෙකු දියේ ගිලී ජීවිතයක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර දරුවන් 37 දෙනෙකු සහ කාන්තාවන්...
ඊයේ (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. “වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන්...
තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති රනිල්...
ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා හට දමිළ සිනමාවට ආරාධනා ලැබී ඇති බවට අපි මීට පෙරාතුව ම තොරතුරු අරන් ආවා මතක ඇති. ඒ, මිෂෙල් දිල්හාරා එක්වන පළමු දමිළ චිත්‍රපටය...
Recent Comments