විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් මාවත පොලීසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉන් පරාජයට පත් වී තිබුණා. ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද...
නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන්...
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය...
හෙට (19) සහ අනිද්දා (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම්දෙනවා. ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්‍රී කාලයේ...
ලොව වයස්ගතම පුද්ගලයා වූ ප්‍රංශ ජාතික ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වී තිබෙනවා. 1904 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා දකුණු ප්‍රංශයේ දී උපත ලැබූ එම කන්‍යා...
43 සේනාංකය හා සම්බන්ධ වී සිටින නියෝජිතයන් එලඹෙන පළාත් පාලන ඡන්දය සඳහා තනි තනිවත් පුද්ගල එකතූන් ලෙසත් මිතුරු පක්ෂ සමඟ ඇති කරගන්නා එකඟතාවන් මතත් ඉදිරිපත් වීමට...
චාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද තිරුවනාතපුරම්හිදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී වෙනස්කම් දෙකක් සමගින්...
නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4...
ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව අද (15) තෛපොංගල් දිනය සමරනවා. හින්දු භක්තිකයන් සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් නෙළාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුදමින් කළගුණ...
Recent Comments