බොහෝ කලකට පෙර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන ගවරුන් හෙවත් ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා. ද හින්දු පුවත්පත වාර්තා කර...
පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයෙනි. කෙසේ නමුත් ආරම්භක තරගයෙන් නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ අමිහිරි සහ අනපේක්ෂිත ලකුණු...
2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක...
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුළු 8කින් පරාජය කරමින් 7 වැනි වරටත් ආසියානු කුසලානය දිනා ගැනීමට...
ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින්...
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් 6 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. තරග හම්බන්තොට මහනුවර සහ කොළඹදී පැවැත්වීමටයි සැලසුම් කර...
බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්විය. ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති අවසන්...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යමින් පවතිනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් දක්වා ඉහළ ගියා. එය මාසයක කාලයකින් වාර්තා වූ...
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයට ක්‍රීඩා කරමින් සුපිරි දොළොස්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී...
ඉන්දියාවේ මේඩන් ෆාමසුටිකල් නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග 04ක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ගැම්බියාවේ...
Recent Comments