දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර විදේශිකයන් 19 දෙනෙකුද සිටින බවයි විදෙස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ ඊයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක්වීම හේතුවෙන්. ඒ අනුව බිනුර...
ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකෙන ඉරාන ජාතික අමූහාජි මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිය යන විට ඔහු 94 වන වියේ පසු වූ බවටයි. මොහු...
බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂී සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. අනිත් අපේක්ෂකයා වූ පෙනී මෝර්ඩන්ට්...
T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට පර්ත්හිදී පැවැත්වෙනවා. එම තරගය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම්...
ඇමරිකාවේ නිව්යෝක්හිදී සාහසිකයෙකු අතින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ ප්‍රකට ගත් ගතුවරයෙකු වන සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ එක් අතක්ද අප්‍රාණික...
ලබන 25 වන දින අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැ නීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා...
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග පැවති තරගය කඩුළු 4 කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනය මත...
චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරී පත් වුණා. එරට වත්මන් අග්‍රාමාත්‍යවරයා වන ලී කෙචෑන් එළැඹෙන මාර්තු මාසයේදී විශ්‍රාම යාමට නියමිත අතර...
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටය සුපිරි ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූයේ අයර්ලන්ත කණ්ඩායම කඩුළු 9කින් පරාජයට පත්...
Recent Comments