වසර 70කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජන්ම දිනය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේහය තැන්පත් කර ඇති...
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා. මේ වන විට ලෝක කුසලාන...
හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500ක මුදලක් වැයකිරීමට සිදුවන බව හෙළි වී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්...
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු...
නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීර හට ඉවත්වීමට සිදුවූයේ වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. අවසන් වසර 2ක පමණ කාලය තුළදී ශ්‍රී ලංකා සීමිත...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 90.53ක් ලෙසයි. ඩබ්ලිව්. ටී....
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබෙනවා. ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම් රාජ්‍යයන්වල ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සඳහා භාවිත වන...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව වාර්තා කර ඇති නාලිකා සඳහන් කර ඇත්තේ අදාළ...
කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බවශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති...
Recent Comments