රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 4ක් බිම හෙළූ බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසනවා. මෙලෙස බිම හෙළන ලද ඩ්‍රෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද කම්කාසි වර්ගයේ...
ලෝක බොරතෙල් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත.ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74ක් ලෙස සටහන් වූ අතර...
Road Safety World Series T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නවසීලන්ත Legends කණ්ඩායම් අතර තරගය අද (18) පැවැත්වේ. ශ්‍රී ලංකා Legends කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණයක් අනුමත කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් අද...
ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හාඑමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනා ධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහා නායක...
ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.මෙම ගැසට් නිවේදනය මගින් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙසට නම්කළ ස්ථාන අතරට පාර්ලිමේන්තුව,...
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව සභාපති වශයෙන් ඒකමතිකව තේරී පත්විය....
ඊයේ (22) ප්‍රකාශයට පත් කරන ලද මැතිවරණ පූර්ව මත විමසුමකදී බ්‍රසීලයේ හිටපු ජනාධිපති, මෙවර ජනපති අපේක්ෂකයෙකු වන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, ජනාධිපතිවරණයේ දෙවන වටයේදී වත්මන්...
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට...
දිගුකාලීන ණය පදනමට ගල්අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය....
Recent Comments