ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹීම සම්බන්ධයෙන් තමන් ඉමහත් ප්‍රසාදයට පත්වන බව ජාත්‍යන්තර...
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හමුවේ මේ වනවිට පිරවුම්හල් 300ත් 500ත් අතර සංඛ්‍යාවක් තාවකාලිකව වැසී ගොස් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය...
හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. මෙම මිල අඩුකිරීම සිදුවන්නේ...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ දෙවන තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (04)පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන්...
ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී “උත්තර ලංකා සභාගය” ජනගත කෙරුණි. මෙහිදී “උත්තර ලංකා සභාගයේ”...
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරගාවලිය මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4 තරග වටය ආරම්භ වීමත්...
කාර්මික දෝෂයක් හේතුවෙන් සඳ වෙත යැවීම අත්හිටවූ ආටිමිස් රොකට්ටුව යළිත් වරක් අද (03) අභ්‍යවකාශ ගත කිරීමට ඇමරිකාව සූදානම් වනවා. මෙම නවතම රොකට්ටුව මගින් ඔරායන් නම් කැප්සියුලයක්...
බංග්ලාදේශයට එරෙහිව ලද කඩුලු 2 ක තියුණු ජයග්රහණයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද එම තරග වටයේ...
ඊයේ රාත්‍රි 11.47 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරන යානයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද දිවයිනට පැමිණි අතර, ඔවුන්...
Recent Comments