අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් පුද්ගලයන් 4 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට යුනියන් පෙදෙසේදී ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අරගලකරුවන් නිදහස් කිරීම, බඩු මිල අඩු කිරීම...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මේ වනවිට (18) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ හිටපු...
‘ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ යන තේමාව යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (18) පෙරවරුවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල්වීමේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් පහත දැමීමට ලාෆ්ස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 6850ක්ව පැවති...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ කණ්ඩායම් 12 එළඹෙන 2023 වසරේ සිට 2027 වසර අවසානය දක්වා ක්‍රීඩා කරන යෝජිත තරග කාලසටහන් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාත්‍යන්තර...
ලොව උසම දුම්රිය පාලම ඉදි කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාලමේ උස මීටර 359ක් වන අතර දිග කිලෝමීටර 1.3ක්....
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇති මෙම මරණ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන්...
Recent Comments