හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමනය තවත් සති දෙකකින් පමන කල් යනු ඇති බවට වාර්ථා වනවා. හිටපු ජනාධිපතිවරයා අද දිනයේ නැවත දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින බවයි...
ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද දින...
වෙළෙදපොළේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර පාලන...
ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත ව තිබෙනවා. තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ...
ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රාහීව අවසන්...
කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව ඊයේ (22) දිනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 4ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (23) තහවුරු කළා. මෙලෙස කොවිඩ් 19 වෛරසය...
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මීට පෙර අධිකරණය මගින් පනවා තිබූ වසර 12 ක සිරදඬුවම එරට ෆෙඩරල් අධිකරණය විසින් අද තහවුරු කළා. 69 හැවිරිදි හිටපු මැලේසියානු...
ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු දින දෙකකින් නැවතත් කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු වීමට නියමිත යි. ඉන්දීය ප්‍රධාන පුහුණුකරු...
පසුගිය දා ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් ලොව පුරා හුවමාරු වූ ෆින්ලන්ත අගමැති සන්නා මරීන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘණාත්මක වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 36 හැවිරිදි ෆින්ලන්ත...
Recent Comments