එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුභාශිංසන එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පසුගිය (03) දා විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත්...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida), ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජපාන...
කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීඝ්රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.එම...
22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට කාන්තාමල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ අද (05) සමත්වූවාය. එම තරග...
ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය නොසතුට මෙරට බලධාරීන්ට නිල...
වත්තල – දික්ඕවිට වෙරළ තීරයෙන් පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අද (06) පෙරවරුවේදියි.මෙම මළසිරුරෙහි අත් – පා ගැටගසා ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා...
වඳුරු උණ රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබාදීම ඊයේ (04) සිදු කෙරුණා. ඉදිරියේ දී මෙම පරීක්ෂණ කට්ටල රට පුරා ස්ථානගත කර නියැදි...
ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමට ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයට පත් වීමෙන් පසු...
ඉන්දීය කොංග්රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිල්ලි නගරයේ දී ඇය සිය පාක්ෂිකයන් සමග විරෝධතාවක නිරත වී තිබුණා. එහිදී...
ලබන සඳුදායින් (08) පසුව බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති අසේල...
Recent Comments