ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා. තරගයේ...
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ...
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ, සංශෝධනයට අනුව අමාත්‍යාංශ...
ඉකුත් 27 වැනිදා ආසියානු කුසලාන සමාරම්භක තරඟයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලාන තරගාවලියේ...
වෙනත් කිසිදු ජනවර්ගයක් සමග මුසු නොවී බ්‍රසීලයේ තනාරු ස්වදේශික ප්‍රදේශයේ ජීවත් වූ ලොව හුදකලා මිනිසා මියගොස් තිබෙනවා. ආදිවාසී ගෝත්‍රයක අවසන් සාමාජිකයා වූ ඔහු වසර විසිහයක් පමණ...
අනාවැකි පළකිරීමට වඩා ක්‍රීඩා පිටියේ හොඳින් ක්‍රීඩා කිරීම වඩා වැදගත් බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මෙහිදි හසන් පවසනවා. පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන්...
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ජනාධිපති රනිල්...
ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනා...
උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ...
හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ කෙරෙන්නේ....
Recent Comments