ගාසා තීරයේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම් නැවත වරක් උත්සන්න වී තිබෙනවා. ඊයේ (06) එල්ල කළ රොකට් ප්‍රහාර කිහිපයකින් දරුවන් හයදෙනෙකු ඇතුලු 24 දෙනෙකු මියගොස් ඇති...
සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 94 යි ශත 92 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි....
රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශීය නෞකාවක් යුක්රේනයට ළඟා වී තිබෙනවා. බාබඩෝස් රාජ්‍යයේ සිට පැමිණෙන මෙම නෞකාව යුක්රේනයේ ධාන්‍ය තොග රැගෙන...
ඉන්දියාවේ නව උප ජනාධිපතිවරයා ලෙස ජක්දීප් දන්කර් තේරී පත්ව තිබෙනවා. ඔහු ඉදිරිපත්වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සන්ධානයේ අපේක්ෂකයා ලෙසයි.මෙහිදී කොංග්රස්...
කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවී ජනාධිපතිවරයාට සහය දැක්වීමට සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (07) පැවති උත්සවයකට එක්වෙමින්....
අමරිකාව සහ ඉන්දියාව, ඉන්දු – චීන දේශසීමා ආසන්නයේ ඒකාබද්ද යුධ අභ්‍යාසයක නිරතවීමට නියමිතයි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ උත්තර් කාන්ත් ප්‍රාන්තයේ අවුලි ප්‍රදේශයේ මෙම යුධ අභ්‍යාසය පැවැත්වීමට...
චීන අභ්‍යවකාශ චන්ද්‍රිකා පරීක්ෂණ යාත්‍රාවක් වන යුආන් වෑන්ග් 5 සන්නිවේදන නෞකාවට පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණීමට ලබා දී තිබු අවසරය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා...
Release Date:11 August 2022
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, චීන සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවී තිබෙනවා.ඒ, කාම්බෝජයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයට සමගාමීවයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ...
කොළඹ කොටස් වෙළෙඳපොල ඊයේ(05) දිනයේත් ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,333 යි දශම 37ක් ලෙස සටහන් වුණා. එය පෙර...
Recent Comments