වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 48,777 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ බස්නාහිර...
ICC ජූලි මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තෝරාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද...
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා හට හැකියාව ඇති බවට ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi)ගෙන් සහතිකයක්...
චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. Belt...
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රෙලියානු රජය විසින් ගුවන් හමුදාව වෙත ගුවන් යානා ඉන්ධන ලීටර් 27,000ක් ප්රදානය කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු සදහායි මෙලෙස ඉන්ධන ලබා දී ඇත්තේ.එමෙන්ම...
අද සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට අදාළව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාවස්වයංක්රීයව යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු ඒ...
හදිසි අවස්ථා නියෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සංශෝධනය කර තිබෙනවා.ඒ පෙරේදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. ජූලි මස 18 වනදා අති විශේෂ...
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින්...
මී උණ රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මෙම අවදානම මතුව ඇති බවයි වසංගත රෝග...
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (07) වීථි සංචාරය කිරීමට නියමිතයි.රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Recent Comments