ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික...
භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන්නන් සහ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධන...
නව සතියක ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් අද (08) දිනයේ දී වාර්තා කරනු ලැබීය. ඒ අනුව පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු...
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස්මිල අඩුවිය හැකි බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව එම මිල සංශෝධනය වීමේ දී දැන් පවතින ලිට්රෝ...
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමටනියමිතයි. එමෙන්ම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන...
මන්කිපොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ අවසන් දිනය අද(08) යි. ක්‍රීඩා උලෙළේ තවදුරටත් ඔස්ට්‍රෙලියාව පෙරමුණේ පසුවන්නේ රන් 66, රිදී 55 ක් සහ ලෝකඩ 53 ක් සමඟ සමස්ත පදක්කම්...
තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග උචිත හා නීත්‍යානුකූල බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී බංග්ලාදේශයේ සංචාරයක් අතරතුර මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය...
තාවකාලිකව නවතා තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් කිව්.ආර් කේතය ලබාගැනීමට ලියාපදිංචි කිරීම නැවත ආරම්භවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ අතර ජාතික...
ගාසා තීරයේ දින 3ක ගැටුම්වලින් අනතුරුව ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹ තිබෙනවා.ඊජිප්තුවේ මැදිහත්වීමෙන් එම සටන් විරාමය ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාව සහ එක්සත්...
Recent Comments