ශ්‍රී ලංකාවේ දැනට පැතිරීගෙන යන බී. ඒ. ෆෝ. සහ බී. ඒ. ෆයිව්. කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදු කරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙකු වන...
ලොව අංක එකේ ටෙනිස් ක්රීඩිකවක වන සෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.ඇය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් කියා සිටියේ ඇමරිකානු විවෘත ටෙනිස්තරගාවලියෙන් පසු තමා මෙලෙස ක්‍රීඩාවෙන් සමුගන්නා...
ගාලු මුවදොර අරගල භූමියෙන් අද (10) දිනයේ දී අරගලකරුවන් ඉවත් වන බව දැනුම්දී තිබෙනවා.පසුගිය අප්‍රේල් මස 03 වැනි දින රටම ගෝල්ෆේස් වෙත නිර්පාක්ෂික අරගලය ඇරඹුණේ ජනාධිපති...
අගෝස්තු මස 13 වැනි දින මෙරටට බොරතෙල් රැගත් නෞකාවක් පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් අනතුරුව අගෝස්තු මස 15 වැනි දින...
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් අර්ජුන රණතුංග පත් කර තිබෙනවා.15 දෙනෙකුගෙන් යුත් එම ජාතික සභාවේ සාමාජිකයන් අතරට ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඇතුළත්.
සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, සිංගප්පුරු විදේශ...
වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට හැකි වේවා යි චෙක් ජනරජයේ ජනාධිපති මයිලෝස්සීමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරනවා. ජනාධිපති ධුරයට...
පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගින්ගේ සුළු අඩු වීමක් වාර්තා වුව ද පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මදුරුවන් බෝ වීමේ වැඩි වීමක් බලාපොරොත්තු...
ශ්‍රී ලංකාව හා ජපානය අතර අස්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම යටතේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස හා විශේෂ කුසලතා සහිත රැකියා වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 14ක් යටතේ රැකියා සඳහා...
Recent Comments